මෑතකදී සංවෘත කල ටැබ් එකක් නැවත විවෘත කරන්න.( Reopen a Closed Tab )

මෑතකදී සංවෘත කල ටැබ් එකක් නැවත විවෘත කරන්න.( Reopen a Closed Tab )


🔆ඔබ අන්තර්ජාලයේ සැරිසරමින් අහම්බෙන් ටැබ් එකක් වසා දැමුවා. Ctrl + Shift + T (Windows) හෝ Cmd + Shift + T (Mac) එබීමෙන් ඔබට එය ඉක්මනින් ආපසු විවෘත කරගත හැකිය. එය මෑතකදී වසා දැමූ ටැබ් එක නැවත විවෘත කර ඔබ කලින් කළ දේ වෙත ඔබව ගෙන යනු ඇත.

🔆you were browsing the internet and accidentally close a tab. You can quickly brings it back by pressing Ctrl + Shift + T (Windows) or Cmd + Shift + T (Mac). It will be reopen the most recently closed tab and get you back to what you were doing before.

🔆පොස්ටුව හොදනම් යාලුවන්ට share කරන්න.ඔබගේ අදහස් පහතින් comment කරන්න.අපගේ telegram චැනලය,facebook පිටුවට,twitter පිටුවට හා whatsapp group එකට එකතු වන්න.ස්තුතියි.


🔆Don’t forget to share this post with your friends and leave a comment below. join our telegram channel,facebook page,twitter page and whatsapp group.Thank you.


🔆Follow us.👇


Telegram Facebook Twitter Whatsapp group 01 Whatsapp group 02

Comments

Popular posts from this blog

Device manager open කිරීමට run command භාවිතා කරමු. Open Device Manager useing run command.

Why does the electric shock when touching a USB port while the computer is running.

Adobe Photoshop , Windows shortcut key.😉😃