දෘඩ තැටියේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති ගොනු සොයා ඉවත් කිරීම.( Clean Disk Drive )

දෘඩ තැටියේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති ගොනු සොයා ඉවත් කිරීම.( Clean Disk Drive )


🔆Disk clean up යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ඇතුළත් පරිගණක නඩත්තු උපයෝගීතාවයකි. පරිගණක දෘඩ තැටියේ තැටි ඉඩ නිදහස් කිරීමට නිර්මාණය කර ඇත. දෘඩ තැටිය තුල කිසිදු ප්‍රයෝජනයක් නොමැති ගොනු දෘඩතැටියේ සෙවීම සහ විශ්ලේෂණය කිරීම සිදුකර, පසුව අනවශ්‍ය ගොනු මකා දැමීම.


🔆Disk Clean up is a computer maintenance utility included in Microsoft Windows.Designed to free up disk space on computer hard drive.The utility first searches and analyzes the hard drive for file that are no longer of any use, and then delete the unnecessary files.


මෙම පියව අනුගමනය කරන්න.(Follow this steps)👇


start menu Search Disk Cleanup Choose your desired Drive tick all the options and clean


🔆පොස්ටුව හොදනම් යාලුවන්ට share කරන්න.ඔබගේ අදහස් පහතින් comment කරන්න.අපගේ telegram චැනලය,facebook පිටුවට,twitter පිටුවට හා whatsapp group එකට එකතු වන්න.ස්තුතියි.

🔆Don’t forget to share this post with your friends and leave a comment below. join our telegram channel,facebook page,twitter page and whatsapp group.Thank you.

🔆Follow us.👇

Telegram Facebook Twitter Whatsapp group 01 Whatsapp group 02

Comments

Popular posts from this blog

Device manager open කිරීමට run command භාවිතා කරමු. Open Device Manager useing run command.

How to open cd rom useing notepad application.

Turn on gaming mode in your computer.