නිවැරදි මුරපදය ඇතුලත් කල විට පමණක් අදාල ඇප් run වෙන vbs software එකක්.OPEN A PROGRAM IF PASSWORD IS CORRECT)

නිවැරදි මුරපදය ඇතුලත් කල විට පමණක් අදාල ඇප් run වෙන vbs software එකක්.OPEN A PROGRAM IF PASSWORD IS CORRECT)


පහත ඇති code එක copy කර ඔබගේ Notepad එකතුල past කරන්න..( Copy and paste the following into Notepad...)



Set shell=CreateObject("wscript.shell")

pass=inputbox("Enter a Password")

if pass="1234" then Shell.Run("Notepad.exe") else msgbox("Incorrect Password!")


මෙම code එකතුල පාස්වර්ඩ් එක 1234 වේ. ඔබට අවශය කැමති පාස්වර්ඩ් එකක් එතනට යෙදිය හැක.

වරහන් ඇතුලේ ඇති Notepad.exe යනු open වෙන වැඩසටහනයි. එතනට අවශය වැඩසටහනක් ඔබට යෙදිය හැක.

The password for this code is 1234. You can enter any password you want there.

Notepad.exe in parentheses is the program that opens. There you can apply any program you want.


සටහන(NOTE):


THIS IDEA WAS FROM NOTEPADCODES1, BUT I DID NOT USE ANY HELP OR "WHAT TO DO" ON IT!

මෙම IDEA එක NOTEPADCODES1 වෙතින් විය, නමුත් මම කිසිම උදව්වක් හෝ "කුමක් කළ යුතුද" යන්න භාවිතා කර නැත!

🔆පොස්ටුව හොදනම් යාලුවන්ට share කරන්න.ඔබගේ අදහස් පහතින් comment කරන්න.අපගේ telegram චැනලය,facebook පිටුවට,twitter පිටුවට හා whatsapp group එකට එකතු වන්න.ස්තුතියි. 🔆Don’t forget to share this post with your friends and leave a comment below. join our telegram channel,facebook page,twitter page and whatsapp group.Thank you. Follow us.👇
Telegram Facebook Twitter Whatsapp group 01 Whatsapp group 02

Comments

Popular posts from this blog

Device manager open කිරීමට run command භාවිතා කරමු. Open Device Manager useing run command.

How to open cd rom useing notepad application.

Turn on gaming mode in your computer.