Command line භාවිතා කර file encrypt කරන ආකාරය.( To encrypt files from command line )

Command line භාවිතා කර file encrypt කරන ආකාරය.( To encrypt files from command line )


🔥තනි ගොනුවක් encryption කිරීම සඳහා ඔබට පහත විධානය ක්‍රියාත්මක කළ හැකිය. ( To perform encryption on a single file you can run the below command. )👇


cipher /A /E filename


🔥ගොනු කිහිපයක් encryption කිරීම සදහා ඔබට පහත විධානය භාවිතා කල හැක. ( To perform encryption on a list of files. )👇


cipher /A /E filename1 filename2 filename3


🔥encrypt කල ගොනු decrypt කිරීමට ඔබට මෙම කේතය භාවිතා කල හැක. ( To decrypt a file. )👇


cipher /D fileName



🔆පොස්ටුව හොදනම් යාලුවන්ට share කරන්න.ඔබගේ අදහස් පහතින් comment කරන්න.අපගේ telegram චැනලය,facebook පිටුවට,twitter පිටුවට හා whatsapp group එකට එකතු වන්න.ස්තුතියි.


🔆Don’t forget to share this post with your friends and leave a comment below. join our telegram channel,facebook page,twitter page and whatsapp group.Thank you.


Follow us.👇


Telegram Facebook Twitter Whatsapp group 01 Whatsapp group 02

Comments

Popular posts from this blog

Fake Windows Error Message

Scan system files for problems