Command line භාවිතා කර file encrypt කරන ආකාරය.( To encrypt files from command line )

Command line භාවිතා කර file encrypt කරන ආකාරය.( To encrypt files from command line )


🔥තනි ගොනුවක් encryption කිරීම සඳහා ඔබට පහත විධානය ක්‍රියාත්මක කළ හැකිය. ( To perform encryption on a single file you can run the below command. )👇


cipher /A /E filename


🔥ගොනු කිහිපයක් encryption කිරීම සදහා ඔබට පහත විධානය භාවිතා කල හැක. ( To perform encryption on a list of files. )👇


cipher /A /E filename1 filename2 filename3


🔥encrypt කල ගොනු decrypt කිරීමට ඔබට මෙම කේතය භාවිතා කල හැක. ( To decrypt a file. )👇


cipher /D fileName



🔆පොස්ටුව හොදනම් යාලුවන්ට share කරන්න.ඔබගේ අදහස් පහතින් comment කරන්න.අපගේ telegram චැනලය,facebook පිටුවට,twitter පිටුවට හා whatsapp group එකට එකතු වන්න.ස්තුතියි.


🔆Don’t forget to share this post with your friends and leave a comment below. join our telegram channel,facebook page,twitter page and whatsapp group.Thank you.


Follow us.👇


Telegram Facebook Twitter Whatsapp group 01 Whatsapp group 02

Comments

Popular posts from this blog

Device manager open කිරීමට run command භාවිතා කරමු. Open Device Manager useing run command.

Why does the electric shock when touching a USB port while the computer is running.

Adobe Photoshop , Windows shortcut key.😉😃