ඔබේ windows පරිගණකයේ emoji keyboard එක open කරන ආකාරය. ( How to open Emoji keyboard in your computer.)

ඔබේ windows පරිගණකයේ emoji keyboard එක open කරන ආකාරය.

How to open Emoji keyboard in your computer.


🔆ඔබට කරන්න තින්නේ ඉතා සුලුදෙයකි. මෙම පහතින් ඇති key ටික press කිරීම පමණි.

windows පරිගණක වල 👇

windows key+.

( වින්ඩොස් කී එක සමග . සලකුන හා සලකුන ඇති බොත්තම් පිලිවෙලට ඔබන්න. මුලින් වින්ඩොස් කී එක පසුව අනෙක් එක.)

මෙලෙස එබූ විට පැත්තෙන් emoji keyboard එක open වේ.

macos වල👇

cmd+control+spacebar

(වින්ඩොස් වල වගේම ඔය කී ටික පිලිවෙලට ඔබන්න.

🔆If you're addicted to using emoji, know desktop OS support them natively just like mobiles do. On Windows press the Windows Key + . (period) and on macOS Cmd + Control + Spacebar. An Emoji panel will appear so you can carry on as usual using all the expressions you want.

🔆පොස්ටුව ඔබේ යහලුවන් සමග share කරන්න.ඔබේ අදහස් පහතින් comment කරන්න.අපගේ telegram සමූහය,facebook පිටුව,twitter පිටුව,whatsapp group හා එකතු වන්න.ස්තුතියි.

🔆Don’t forget to share this post with your friends and leave a comment below. join our telegram channel,facebook page,twitter page and whatsapp group.Thank you.


🔆Follow us.👇

Telegram Facebook Twitter Whatsapp group 01 Whatsapp group 02

Comments

Popular posts from this blog

Fake Windows Error Message

Windows 10 Action Center Menu.

Shutdown computer useing the notepad.