ඔබේ windows පරිගණකයේ emoji keyboard එක open කරන ආකාරය. ( How to open Emoji keyboard in your computer.)

ඔබේ windows පරිගණකයේ emoji keyboard එක open කරන ආකාරය.

How to open Emoji keyboard in your computer.


🔆ඔබට කරන්න තින්නේ ඉතා සුලුදෙයකි. මෙම පහතින් ඇති key ටික press කිරීම පමණි.

windows පරිගණක වල 👇

windows key+.

( වින්ඩොස් කී එක සමග . සලකුන හා සලකුන ඇති බොත්තම් පිලිවෙලට ඔබන්න. මුලින් වින්ඩොස් කී එක පසුව අනෙක් එක.)

මෙලෙස එබූ විට පැත්තෙන් emoji keyboard එක open වේ.

macos වල👇

cmd+control+spacebar

(වින්ඩොස් වල වගේම ඔය කී ටික පිලිවෙලට ඔබන්න.

🔆If you're addicted to using emoji, know desktop OS support them natively just like mobiles do. On Windows press the Windows Key + . (period) and on macOS Cmd + Control + Spacebar. An Emoji panel will appear so you can carry on as usual using all the expressions you want.

🔆පොස්ටුව ඔබේ යහලුවන් සමග share කරන්න.ඔබේ අදහස් පහතින් comment කරන්න.අපගේ telegram සමූහය,facebook පිටුව,twitter පිටුව,whatsapp group හා එකතු වන්න.ස්තුතියි.

🔆Don’t forget to share this post with your friends and leave a comment below. join our telegram channel,facebook page,twitter page and whatsapp group.Thank you.


🔆Follow us.👇

Telegram Facebook Twitter Whatsapp group 01 Whatsapp group 02

Comments

Popular posts from this blog

Device manager open කිරීමට run command භාවිතා කරමු. Open Device Manager useing run command.

Why does the electric shock when touching a USB port while the computer is running.

Adobe Photoshop , Windows shortcut key.😉😃